FREE TK DOMAIN
අපි දැන් බලමු අපේ BLOG SITE එකකට TK DOMAIN එකක් දාන්නෙ කොහොමද කියල..මම STEP BY STEP කියල දෙන්නම්..
- මුලින්ම මේ එකට යමු
- FB කෙන් වෙන්න..කැමතිනම් ACCOUNT එකක් හදා ගන්න
- ඊට පස්සෙ මේ වගෙ SITE එකක් එයි.. එකෙ DOMAINS වල REGISTER A NEW DOMAIN එකක් අති.ඒක CLICK කරන්න
එකෙන් කැමති බ්ලොග් එකක් තොරගන්න..
මෙතන SEARCH කරල බලන්න
ඊට පස්සෙ මෙහෙම
MANAGE DOMAIN යන්න
ඊට පස්සෙ මෙතනට එයි
අහ්..ඊට කලින් BLOG එකෙ පොඩි වැඩක් තියනව
ඊට පස්සෙ මෙහෙම ගහල SAVE කරන්න
මේ දෙක කොහෙහරි SAVE කරගන්න
SAVE කරගත්තු එක මෙතන මෙ විදිහට PASTE කරන්න.
ටිකක් වෙල ඉදල අපහු ට්ක් එක ගහල කරන්න.එහකොට මේ වගෙ එයි..රතු පාට කොටුවෙ එක දාන්න එපා.
හරි...මොකක් හරි අව්ලක් තියනවනම් COMMENT එකක් දාන්න..නැත්තම් EKATHUWA.ORG එකෙන් CONTACT කරගන්නNAME:- NIMZ
0 comments:
Post a Comment