BlueStacks (ANDROID FOR WINDOWS)
මෙන්න පට්ට වැඩක්... ANDROID දැන් WINDOWS වලට දාගන්න පුලුවන්.. XDAල තමා මේක දෙන්නෙ..
අපි බලමු මේ කට්ට දාන්න මොනවද කියලා
- අනිවා 2GB RAM එකක් ඕන..(1GB RAM එකට දාන විදිහ යටින් බලන්න)
- WINDOWS XP/7/8
- 64MB VGA(ONBORD VGA තියන අය පහල බලන්න)
1GB RAM බුවාලටයි ONBORD VGA තියන බුවාලටයි පොඩි කුනුහපරයක් කරන්න තියනව.. ඒක කරපු EXE එකේ LINK එක පහල තියනව.
BlueStacks For 1GB
1GB RAM තියන බුවාල BlueStacks ඉස්සල්ලා DOWNLOAD කොරලනම් තියෙන්නෙ මෙ විදිහට කරන්න..
මුලින්ම මේ APP එක DOWNLOAD කරගෙන INSTALL කරගන්න Download Orca.
BlueStacks exe එක ORCA එකෙන් කරගන්න
Launch Condition කියන එකට ගිහින් Installed OR Physical Memory >= 1024 කියන එක DELETE කොරන්න
ආයෙම InstallExecuteSequence කියන එකට ගිහින් CheckMsiSignature කියන එක කොරන්න
ඊට පස්සෙ Property එකෙ අති GLMODE කියල එකක්.. ඒකෙ TRUE එක FALSE කරන්න
හරි.. දැන් ඉතින් SAVE කරගන්න.
ඊට පස්සෙ කරන්න ඕන දේ කියන්න ඔන නැනෙ.. INSTALL කරගන්න..
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment