PC එක SLOWද මෙන්න විසදුම

PC එක SLOWද මෙන්න විසදුම  




windows use කරනවනම් 2GB වත් RAM එකක් ඕන. නැත්තම් SLOW වෙනව.1GB වගේ RAM එකක් තියන PC වලට PC එක SLOWද මෙන්න විසදුම  WINDOWS 7 වගෙ දැම්මහම ටිකක් SLOW..XP දැම්මනම් හරියනව.ඒත් හිතට හරි නැනෙ.මෙන්න ඒකට විසදුම. දැනට ලෝකයේ තියන හොදම  LINUX OS එක තාමා UBUNTU කියන්නෙ. System Requirements ටික පහලින් බලාගන්නකො 


  • 700 MHz processor (about Intel Celeron or better)
  • 512 MiB RAM (system memory)
  • 5 GB of hard-drive space
  • VGA capable of 1024x768 screen resolution
එහෙනම්  DOWNLOAD කරගන්න .







පහලින් SCREENSHOT ටික බලන්නකො...





SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments:

Flag Counter