සියලුම මිතුරන්ට එකවර FACEBOOK FAN PAGE INVITE යැවීම

සියලුම මිතුරන්ට එකවර FACEBOOK FAN PAGE INVITE යැවීම




මෙන්න තවත් පට්ට වඩක්... අපේ FAN PAGE එකට LIKE  කරන්න යාලුවන්ට එකපාර INVITE කරන්න පුලුවන් වැඩක්..
මෙ වැඩෙට හොදම WEB BROWSER එක GOOGLE CHROME තමා ඉතින්.. හැමෝම හාව CHROME තියනව නේ.. එහෙනම් වැඩෙට බහිමු

පොඩි code එකක් තියනව.මෙතන ඒක දන්න බැ.. පට්ට දිගයි...


TXT FILE එක මෙතනින් බාගන්න...









1. මුලින්ම DOWNLOAD කරගත්තු TXT FILE එකෙ තියන JAVA SCRIPT ඔක්කොම COPY කරගන්න.. ඊලගට>>>>>>


2. CONSOLE එකෙ හිස් තැනක් CLICK  කරල CTRL+V ඔබන්න.එතකොට PASTE වේවි



3. ඊට පස්සෙ ENTER ඔබන්න.. එචරයි...



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Flag Counter