FACEBOOK යාලුවො ඔක්කොටම එකපාර MASSAGE යවමු(NO SOFTWEAR)

FACEBOOK යාලුවො ඔක්කොටම එකපාර MASSAGE  යවමු



මෙන්න තවත් පට්ට වැඩක්.. සමහර වෙලාවට මේක ඕනා  වෙනව.SOFTWEAR  මුකුත් ඕන නැ.. එහෙනම් වැඩෙ පටන්ගමු..එහෙනම් පහලින් SCRIPT එක DOWNLOAD කරගන්න...පොඩි TXT FILE එකක්.



1- මුලින්ම TXT FILE  එකේ තියන ඔක්කොම COPY කරගන්න...
2-ඊට පස්සෙ, CHROME එකෙනම් F12 or CTRL+SHIFT+J ගහන්න
FIREFOX එකෙනම් CTRL+SHIFT+K ගහන්න
3-ඊට පස්සෙ මේ විදිහට කරන්න

4-ඊට පස්සෙ මේ වගෙ BOX එකක් එයි.එකෙ යවන්න ඔන MASSAGE  එක ගහල POST කරන්න..

5-චුට්ටක් වෙලා ඉවසන්න වෙනව.. ටික වෙලාවක් ගියහම මෙ වගෙ NOTIFICATION එකක් එයි.ඊට පස්සෙ එක OK කරල RELOAD කරන්න.




SURE නැත්තම් මේ බලන්න.. 


එහෙනම් මන් ගියා.. අව්ලක් ගියොත් පොඩි COMMENT  එකක් දාල යන්න



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Flag Counter