TORRENT FILES කෙලින්ම IDM එකෙන් බාගමු

TORRENT FILES කෙලින්ම IDM  එකෙන් බාගමු 


මේකටනම් ගොඩක් SITE තියනව.ඒත් ගොඩක් ඒවට REGISTER වෙන්න ඕන.. මන් කියන්න යන්නෙ REGISTER වෙන් නැතුව FREE DOWNLOD කරන විදියක් ..


REGISTER වෙලා DOWNLOAD කරන SITE LIST එක පහලින් බලන්න 
  1. මෙතනට TORRENT FILE එක UPLOAD කරන්න 
  2.  FREE DOWNLOAD CLICK කරන්න  
  3. එයාල DOWNLOAD කරගන්නකම් ඉන්න 
  4. ඔක්කොම පිරිල ඉවර උනහම ZIP කියන තැන CLICK කරන්න 
  5. ටිකකින්  IDM  එකෙන් DOWNLOAD වෙයි ...

එච්චරයි... තවත් SITE ටිකක් පහලින් දාන්නම්..

ඇති නේද.එහෙනම් මන් ගියා ...







SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Flag Counter