පොඩි පොඩි වැඩ වලින් E MONEY
මෙකෙ කරන්න තියෙනෙ පොඩි පොඩි වැඩ.. ඒ කියන්නෙ SIGN UP වෙන්න,COMMENT කරන්න,POST එකක් ලියන්න.. ඒ වගෙ වැඩ..ලොකු ලොකු වැඩත් තියනව.
මේකට FAKE EMAIL ටිකක් තිබුනොත් ගොඩක් හොදයි.මොකද එකම වැඩෙ දවස් දෙකකට පාරක් වගේ එනව.ඉතින් අපිට ඒක ලේසියි ..
වැඩෙ කරන්න පොඩි වෙලාවක් දෙනව.ඒ වෙලාව අතුලත කරන්න ඕන. මමනම් එහෙම කරන් නැ.පහලින් බලාගන්නකො මන් කරන විදිහ..මේ තියෙන්න වෙලාව...
මෙතනින් SITE එකට යන්න
තවත් එකක්.. වැඩෙ ඉවර උනට පස්සෙ තමා වැඩෙ ACCEPT කරල PROOF දෙන්න ඕන.. නත්තම් වෙලාව මදි වෙනව.. කරල ටික දෙන්න

0 comments:
Post a Comment